ඔබේ අලුත් ව්‍යවසායකත්ව අදහස දැන්ම පනගන්වන්න අප සමග !

උදව්වක් අවශ්‍යද ?

පණිවුඩයක් යොමුකරන්න

ඔබට සේවා සපයන අපේ විත්ති

අප ගැන යමක්

අප කණ්ඩායම සමන්විත වන්නේ, ප්‍රජා සංවර්ධන ක්ෂේත්‍රය සහ වාණිජ ක්ෂේත්‍රය පිළිබඳ සුදුසුකම් සහ පළපුරුද්ද සහිත විවිධ අධ්‍යාපන පසුබිම් නියෝජනය කරන පිරිසකගෙනි.
  1. ව්‍යාපෘති නිර්මාණය හා යෝජනා සම්පාධනය පිළිබඳ දශකයකට අධික පළපුරුද්ද සහිත උපදේශකයින්.
  2. පස් වසරකට අධික කාලයක විවිධ ක්ෂේත්‍රයන්හී අත්දැකීම් හිමි ව්‍යාපෘති අධීක්ෂණ සහ ඇගයීම් කටයුතු පිළිබඳ  විශේෂඥයින්.
  3. අරමුදල් සපයාගැනීම සහ ව්‍යාපෘති මූල්‍ය කළමනාකරන කටයුතු පිළිබඳ සන්වධන හා වාණිජ ක්ෂේත්‍රවල  විශේෂඥයින්.
  4. රජයේ වරලත් සහතික හිමි  පරිවර්තකයින් (Sworn Translators).
අපි ඔබේ සාර්ථකත්වයේ කතාව ලියන්නෙමු.

අපව තෝරා ගතයුත්තේ ඇයි?

අප ප්‍රතිඵල පෙන්වා ඇත.

ශ්‍රී  ලංකාව තුල ක්‍රියාත්මක ප්‍රමුඛ  පෙලේ ප්‍රජා  සංවර්ධන  ආයතන සහ නම් දැරූ ව්‍යාපාරික ආයතන රැසක් අපගේ සේවාවන් ලබාගැනීම තුලින් සාර්ථක ප්‍රතිඵල හිමිකරගෙන තිබේ. අප සමග සේවයේ නියුතු විශේෂඥයෝ ජාත්‍යන්තර සංවර්ධන නියෝජිත ආයතන  රැසක සේවය කොට ලබාගත් අත්දැකීම් තුලින් ඔබට  විශිෂ්ට සේවාවක් සැපයීමට කැපවී සිටිති.

විශ්වසනීයත්වය සහ නම්‍යශීලීභාවය

අපගේ  සේවා ලබාගත් සංවිධාන  හා ආයතන යලියලිත් අපගේ සේවා වෙත යොමුවීමෙන් පැහැදිලිවන්නේ ඔවුනට අප කෙරෙහි ඇති විශ්වාසයයි. බැලුබැල්මට ප්‍රායෝගික  නොවෙතැයි සිතෙන  නව  අදහස් රැසක් මනා කළමනාකරණ ශක්‍යතාවක් සහිත  පලදායී හා අර්ථසම්පන්න ව්‍යාපෘති ලෙස  ඉදිරිපත්කිරීමට අපට  හැකිවී ඇත.

පහසුදායක ගෙවීම් ක්‍රම

අපි ඔබට වඩා පහසු  ගෙවීම් ක්‍රම සහ සැලසුම් රාශියක් භාවිතය සඳහා පහසුකම් සලසා ඇත්තෙමු. 

දෙස් විදෙස් මුදල් හුවමාරු පහසුකම් (ගිණුම් තැන්පතු)

ජංගම මුදල් හුවමාරු ක්‍රම(ඊසි කෑෂ්, එම් කෑෂ්, ෆ්‍රීමී)

ඔබගේ සාර්ථකත්වයේ කතාව අපි ලියමු

වැඩිදුර විමසීම් සඳහා අමතන්න

DocuWiz

0