අප ගැන

අප ගැන

අපි ගැන යමක්

අපේ ආයතනය

ඩොකියුවිස් යනු  වර්ෂ  2023 දී ශ්‍රී ලංකාවේ  කොළඹ නගරයේ ලියාපදිංචිකල  සීමාසහිත  ඩොකියුවිස් කන්සල්ටන්සීස් පුද්ගලික සමාගමේ  උපයුක්ත සන්නාමයක් වන අතර. ඉහත සමාගම මෙරට නැගී එන  අන්තර්ගත සම්පාධන  (Content creation) සේවා සපයන ආයතනයකි.

ඩොකියුවිස් ගමන් මග

අපේ අභිමතාර්ථය වන්නේ  ප්‍රජා සංවර්ධනය , ව්‍යවසායකත්වය සහ සාධාරනත්වය පදනම් කොටගත්  ආයෝජන පරිසරයක්  සමග ගොඩනැගෙන්නට වෙර දරන සැමගේ දිරියේ පහන් ටැඹ ලෙස පෙරමුණ ගැනීමයි.

දැක්ම

ප්‍රජා සංවර්ධනය  හා ව්‍යාපාර සඳහා අවැසි සියලු ආකාරයේ අන්තර්ගතයන් නිර්මාණය පිළිබඳ ශ්‍රී ලංකාව මෙන්ම ජාත්‍යන්තරය ද ජයගත් ප්‍රමුඛතම  සේවා සැපයුම් සන්නාමය ලෙස අබිසෙස්  ලැබීම අපගේ දැක්මයි

මෙහෙවර

අපගේ සේවාදායකයන් සඳහා ප්‍රජා සංවර්ධන ව්‍යායාමයන්, නවොත්පාධනයන්, ව්‍යාවසායකත්ව ව්‍යාපාර මාදිලි  වැනි ක්ෂේත්‍ර සඳහා සපලදායී, තිරසාර ඉලක්ක වෙත සමීප වීම  උදෙසා දොරටු විවරකිරීම ඒකායන මෙහෙවර ලෙස අපි සලකන්නෙමු.

ව්‍යාපෘති යෝජනාවලි
0 +
සම්පාධිත වාර්තා
0 +
පරිවර්තන
0 +
තෘප්තිමත් සේවාදායකයන්
0 %

ඔබගේ සාර්ථකත්වයේ කතාව අපි ලියමු

වැඩිදුර විමසීම් සඳහා අමතන්න

DocuWiz

0